Friday, January 20, 2012

ජීවිතය

සොඳුරුයි තමයි 
සිහිනයෙම රැඳේනම්
ඇහැඇරෙන තත්පරයෙ 
රැඳුනෙ ලඟතනිකමයි
සුසුමකින් පාකරන
හදගින්න අපමණයි
වැටිවැටී නැගිටින්න
හදනවා ඇත්තමයි 
මගෙහිතට නුඹදුන්න
සවිය මහමෙර වගෙයි..
  .