Friday, January 20, 2012

ජීවිතය

සොඳුරුයි තමයි 
සිහිනයෙම රැඳේනම්
ඇහැඇරෙන තත්පරයෙ 
රැඳුනෙ ලඟතනිකමයි
සුසුමකින් පාකරන
හදගින්න අපමණයි
වැටිවැටී නැගිටින්න
හදනවා ඇත්තමයි 
මගෙහිතට නුඹදුන්න
සවිය මහමෙර වගෙයි..
  .

7 comments:

  1. මගේ හිත කඩලා
    ගිය
    ඔබ
    භුමි කම්පාවක් වගෙයි..

    හ්ම්ම් පළමු කමෙන්ටුව මගෙන්
    බ්ලොග් ලෝකයේ දිගු කලක් යන්න ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්යූ..වර්ණා...බලමු බලමු

      Delete
  2. දෙවෙනි එක මගෙන්.යමු ඉස්සරහටම.

    ReplyDelete
  3. ඔන්න මම 3 මගෙනුත් උනු උනු සුභ පැතුම් දිගු ගමනක් යන්න

    ReplyDelete
  4. මාත් මුලින්ම මේ පැත්තට අද ගොඩවුණා. කවිවලටත් වඩා ඔයා කියලා තියෙන කතා ටික නම් අපූරුයි :)

    ReplyDelete