Thursday, February 2, 2012


16 comments:

  1. දුරක මම අද නුඹ ළගක නැති මුත්...දැවටිච්ච සුවඳ තව මගෙ ළගක අම්මේ.. විගස එන්නෙමි නුඹ සොයා ආයෙමත් අම්මේ....

    ReplyDelete
  2. හඬාවැටෙන හිත්යායට එහෙමහිතෙන එකත් කොච්චරක්ද?
    ස්තුතියි දිනිති,,,,

    ReplyDelete
  3. අම්ම කෙනෙකුගෙ ආදරේ කියල නිම කරන්න බෑ මචන්

    ReplyDelete
  4. ලස්සනයි අය්යේ.. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නකො.

    ReplyDelete
  5. හරිම ලස්සනයි, හැමදාම පුංචි කාලෙම ඉන්න ලැබෙනවනම් කොච්චර හොඳද? හරිම ලස්සනයි, හැමදාම පුංචි කාලෙම ඉන්න ලැබෙනවනම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. කොච්චර ආසඋනත් හිතින්යන තරමක් විතරනෙ.....

      Delete
  6. Replies
    1. ස්තූතියි ඔබේපැමිනීමට...

      Delete
  7. මාත් ආවා යාළු... ලස්සනයි... වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළොත් නරකද? :)

    ReplyDelete
    Replies
    1. තෑන්කිව් කිව්වා,ඔයාටත්...

      Delete
  8. මටත් යන්න ඕනා පුංචි කාලයට අම්මත් එක්‌කම..

    ReplyDelete
  9. ට්‍රයි කරන්න..හැබැයි හිතින්

    ReplyDelete
  10. ගොඩාක්‌ ලස්‌සනයි අයියෙ.. ආයෙත් ඒ කාලයට යන්න තියනවනම් දැන් යනවා.. ඒත් හිතින් විතරනෙ පුලුවන්,, අම්ම ලග නැති අඩුව ගොඩාක්‌ දැනෙනවා..

    ReplyDelete
  11. මොනවා කරන්නද?දුක තමයි

    ReplyDelete