Thursday, March 1, 2012

22 comments:

  1. හික්...ඔය ඉතින් පදම සෙට් වුනාම කාටත් ඇතිවෙන ප්‍රශ්නෙ නෙ

    ReplyDelete
  2. ලෝකෙ කැරකෙනව බලන්න ඕකෙන් 4 ක්ම ගන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. අනිවා,නැත්නම් ලෝකෙ එකමතැනනෙ..කිරිල්ලියේ

      Delete
  3. මේ චීනෙන් ගෙන්නපුව වෙන්න ඕන මයෙහිතේ.....

    ReplyDelete
  4. අපොයිනෑ,චිනෙ ඉඳල ටිකක්දුර...

    ReplyDelete
  5. අත්දුටුවයි.

    ReplyDelete
  6. ආ...ආ... එතකොට මේ ලෝකෙ කැරකෙනවද බලන්නයි ට්‍රයි එක නේද... හොඳා...හොඳා....

    ReplyDelete
  7. කවුරුත් කිවුවටමොකෝ,අත්දුටුවයි...

    ReplyDelete
  8. මොනවද මේ කතා.. එකෙන්ම බඩු නම් සුපිරි,, නියමෙට වැඩ..

    ReplyDelete
  9. එකෙන්ම,අමාරුයිනෙ මලේ...

    ReplyDelete
  10. අප්පේ අත්දැකීම් වෙන්ට ඇති... :-p

    ReplyDelete
  11. එහෙමද දිනිතිට හිතුනේ,
    අපිනම් බෝඕ පැල

    ReplyDelete
  12. ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ සෙල්ලම කරද්දීත් ලෝකේ කැරකෙනවා වගේ.

    ReplyDelete
  13. ඒපොඩිකාලෙනෙ අසරණයා,මේ බොනකාලේ

    ReplyDelete
  14. මේවා බොන්න කලින් අන්ඤ්න් හසේයෝ කියන්න ඔනෙ නේද

    ReplyDelete
  15. නෑනෑ,ඒකඇවිල්ල ආයිබෝංනෙව..

    ReplyDelete