Thursday, March 22, 2012

නොසැලෙන පැතුමින්


25 comments:

  1. කවුරු ගැනද මේ .හැබැයි ලස්සනයි

    ReplyDelete
  2. අලුත් බලාපොරොත්තුවක්...
    :)

    ReplyDelete
    Replies
    1. ගිලිහී නොවැටෙන බලාපොරොත්තුවක්..

      Delete
  3. කිව්වේ,දෙකෙන් කොයිකද වර්ණා?

    ReplyDelete
  4. ලස්‌සනයි විමුක්‌ති..

    ReplyDelete
  5. තෑන්කිව් dreams,හැබැයි,මොකක්ද?

    ReplyDelete
  6. ලස්නයි විමුක්ති මල්ලි..

    ReplyDelete
  7. පින්තුරෙ නං හොඳා, කවිය නං කියවන්න පේන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්,ඒත් මදෑමාමෙ...

      Delete
    2. මටත් හරියට කවිය පේන්නෑනෙ අය්යෙ.අනිත් දවසට අකුරු ටික කියවගන්න පුළුවන් විදියේ පින්තූරයක් දාන්න.

      Delete
    3. ඇහ්.එහෙමද?මම හිතුවෙ ඔබාමාම අරහෙමකිව්වේ වයසෙවැරැද්දට කියල

      Delete
  8. ලස්සන අදහසක්...//ඔයා ලෝකයක් රත්තරන්.//

    ReplyDelete
  9. ඒ බං ලස්සන කෙල්ලෙක් ඉන්න පින්තුරයක් උඩ කවුද බලිකුටු ගාලා.මොනවද බං ඒ ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කෙල්ලව විතරක් පෙනුනත්මදෑ,පව්අසරණයා...

      Delete
  10. ලස්සනයි විමුක්ති...

    ReplyDelete
  11. අදයි මේ පැත්තට ආවේ. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි...

      Delete
  12. ඇත්තටම ලස්සන අදහසක්..
    අකුරු ලයිට් කලර් එකක් දැන්මනම් මීට වඩා පැහැදිලි වෙයි නේද මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,මටත් දැන් එහෙමහිතෙනව...

      Delete
  13. මම ඔබෙ හැම කවියකම දුටුවෙ එකම දෙයයි ඒ කියවන්න අපහසු වර්නයකින් කවිය ලිවීම. මෙ අඩු පාඩුව නැතිකරගන්න . ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකුජෝන්,කීපදෙනෙක්ම කිව්ව,ස්තූතියිමේපැත්තෙආවට

      Delete