කවුරු ගැනද මේ .හැබැයි ලස්සනයි
හා.. හා,ඒවරහස්
අලුත් බලාපොරොත්තුවක්...:)
ගිලිහී නොවැටෙන බලාපොරොත්තුවක්..
කිව්වේ,දෙකෙන් කොයිකද වර්ණා?
ලස්සනයි විමුක්ති..
තෑන්කිව් dreams,හැබැයි,මොකක්ද?
ලස්නයි විමුක්ති මල්ලි..
ටැන්කිවු..ඔයාටත්
පින්තුරෙ නං හොඳා, කවිය නං කියවන්න පේන්නෑ
ඇත්ත නේන්නම්,ඒත් මදෑමාමෙ...
මටත් හරියට කවිය පේන්නෑනෙ අය්යෙ.අනිත් දවසට අකුරු ටික කියවගන්න පුළුවන් විදියේ පින්තූරයක් දාන්න.
ඇහ්.එහෙමද?මම හිතුවෙ ඔබාමාම අරහෙමකිව්වේ වයසෙවැරැද්දට කියල
ලස්සන අදහසක්...//ඔයා ලෝකයක් රත්තරන්.//
මටනම් එහෙමයි..
ඒ බං ලස්සන කෙල්ලෙක් ඉන්න පින්තුරයක් උඩ කවුද බලිකුටු ගාලා.මොනවද බං ඒ ලියල තියෙන්නේ.
කෙල්ලව විතරක් පෙනුනත්මදෑ,පව්අසරණයා...
ලස්සනයි විමුක්ති...
ඩබල් තෑන්කිව්...
අදයි මේ පැත්තට ආවේ. ලස්සන අදහසක්..
සාදරයෙන් පිළිගනිමි...
ඇත්තටම ලස්සන අදහසක්..අකුරු ලයිට් කලර් එකක් දැන්මනම් මීට වඩා පැහැදිලි වෙයි නේද මල්ලි
ස්තුතියි,මටත් දැන් එහෙමහිතෙනව...
මම ඔබෙ හැම කවියකම දුටුවෙ එකම දෙයයි ඒ කියවන්න අපහසු වර්නයකින් කවිය ලිවීම. මෙ අඩු පාඩුව නැතිකරගන්න . ඔබට ජය !!!
ඔව් ලොකුජෝන්,කීපදෙනෙක්ම කිව්ව,ස්තූතියිමේපැත්තෙආවට
කවුරු ගැනද මේ .හැබැයි ලස්සනයි
ReplyDeleteහා.. හා,ඒවරහස්
Deleteඅලුත් බලාපොරොත්තුවක්...
ReplyDelete:)
ගිලිහී නොවැටෙන බලාපොරොත්තුවක්..
Deleteකිව්වේ,දෙකෙන් කොයිකද වර්ණා?
ReplyDeleteලස්සනයි විමුක්ති..
ReplyDeleteතෑන්කිව් dreams,හැබැයි,මොකක්ද?
ReplyDeleteලස්නයි විමුක්ති මල්ලි..
ReplyDeleteටැන්කිවු..ඔයාටත්
Deleteපින්තුරෙ නං හොඳා, කවිය නං කියවන්න පේන්නෑ
ReplyDeleteඇත්ත නේන්නම්,ඒත් මදෑමාමෙ...
Deleteමටත් හරියට කවිය පේන්නෑනෙ අය්යෙ.අනිත් දවසට අකුරු ටික කියවගන්න පුළුවන් විදියේ පින්තූරයක් දාන්න.
Deleteඇහ්.එහෙමද?මම හිතුවෙ ඔබාමාම අරහෙමකිව්වේ වයසෙවැරැද්දට කියල
Deleteලස්සන අදහසක්...//ඔයා ලෝකයක් රත්තරන්.//
ReplyDeleteමටනම් එහෙමයි..
Deleteඒ බං ලස්සන කෙල්ලෙක් ඉන්න පින්තුරයක් උඩ කවුද බලිකුටු ගාලා.මොනවද බං ඒ ලියල තියෙන්නේ.
ReplyDeleteකෙල්ලව විතරක් පෙනුනත්මදෑ,පව්අසරණයා...
Deleteලස්සනයි විමුක්ති...
ReplyDeleteඩබල් තෑන්කිව්...
Deleteඅදයි මේ පැත්තට ආවේ. ලස්සන අදහසක්..
ReplyDeleteසාදරයෙන් පිළිගනිමි...
Deleteඇත්තටම ලස්සන අදහසක්..
ReplyDeleteඅකුරු ලයිට් කලර් එකක් දැන්මනම් මීට වඩා පැහැදිලි වෙයි නේද මල්ලි
ස්තුතියි,මටත් දැන් එහෙමහිතෙනව...
Deleteමම ඔබෙ හැම කවියකම දුටුවෙ එකම දෙයයි ඒ කියවන්න අපහසු වර්නයකින් කවිය ලිවීම. මෙ අඩු පාඩුව නැතිකරගන්න . ඔබට ජය !!!
ReplyDeleteඔව් ලොකුජෝන්,කීපදෙනෙක්ම කිව්ව,ස්තූතියිමේපැත්තෙආවට
Delete