Friday, June 22, 2012

මග ඇරුණු ඔබ,



12 comments:

  1. හුගක් ලස්සනයි කවිය නම්...

    නුඹ දුන්නත් දුකක්
    දරා ගත්තා ආදරෙන්
    නුඹ හඩවන්නට නම්
    බෑ ම‍ට මේ සිතින්....

    ReplyDelete
  2. ගොඩක් ඇඩුවම පස්සේ හිනාවෙනවලු..ගොඩක් හිනා උනාම පස්සේ අඩනවලු..ඔඅ දෙකම ඔනි නේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ,එතකොට ඔයදෙකම එකපාරකරල නැද්දඔයා?

      Delete
  3. නුඹේ සිතට සිනහව වී
    නුඹ ළඟ සැනසී ඉඳින්න
    නුඹේ නෙතේ කඳුලු පිහා
    නුඹ වෙනුවෙන් හැඬුම් ගන්න
    නුඹ මා ළඟ ඉන්නව නම්
    සැමදාමත් සිනා වෙන්න
    කඳුලු ඔහේ ගැලුවාවේ
    නුඹමයි මගෙ සිනා ‍රැල්ල

    ReplyDelete
    Replies
    1. ලස්සනයි සිඳු..
      ;කඳුලු ඔහේ ගැලුවාවේ
      නුඹමයි මගෙ සිනා ‍රැල්ල;පරාර්ථකාමී ආදරයක්,

      Delete
  4. නියමයි.

    ඒත් ඇයි පොටෝවක් විදිහට දැම්මේ ?

    ReplyDelete
  5. තෑන්කුසෑමා,
    ඇයිඑහෙම ඇහුවෙ?

    ReplyDelete
  6. කඳුලු හිතේ හංගගෙන ලෝකෙට පෙන්න පොල් කිච්චෝ වගේ හිනාවෙන අය ඕන තරම් මේ ලොකේ ඉන්නවා ව්මුක්ති . . . .

    ReplyDelete
  7. අනිවාඅයියේ,අපිත් එක්තරා පොල්කිච්චෝ කොට්ඨාෂයක් තමා...අපිනැතුවත් තවඅයඉඳී..?හැබැයි උන්කියන්නෙනෑ

    ReplyDelete
  8. පොල්කිච්චගෙ කථාව නම් තේරුනේ නෑ

    ReplyDelete
  9. ඇයිවර්ණ ,උන් කොච්චරවත් ඉන්නෙ කෑගගහනෙ..

    ReplyDelete