Monday, July 2, 2012

මිදුන සිත


17 comments:

  1. ගිය කෙනෙක් ගැන හිතනවාට වඩා දුක් වෙනවාට වඩා හිනා වෙන එක නම් ගොඩක් හොදයි.

    ReplyDelete
    Replies
    1. කෝඉතිං,කියනඑකඅහනවැ...

      Delete
  2. මටත් ඕවට හිනා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. කවි ටික කියෙව්වා .. අපූරුයි ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ඔබතුමාගෙ වනදිවියගැන මමත්අසාවෙන් කියවනඅඩවියක්.

      Delete
  4. ලස්සනයි!

    ReplyDelete
  5. හ්ම්ම්.. කඳුල තනියට තියා ඒ ඇප්තුම බොඳ කලා..වෙනද වගේම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. කාලෙකට කඳුලත්ලස්සනයිනේද,ඒකනේවිරහගීත ගොඩක්ජනප්‍රිය..

      Delete
  6. හැමදාව වගේ විමුක්තිගේ කවි කෙටියි ඒත් ගැඹුරුයි..

    ReplyDelete
  7. ඔන්න මමත් ආවා..
    ජීවිතේ කියන්නේ යාම් සහ ඊම් විතරයිනේ..

    ReplyDelete
  8. ස්තුතියි අයියෙ.අනිවා, ඉන්න කාලෙත් කරන්නෙ පිස්සු වැඩනේ බාගෙට බාගයක්.

    ReplyDelete
  9. තනියෙම ඉද්දිත් හිනාවෙන්න පුලුවන් නම් ඒ හොඳටෝම ඇති :)

    ReplyDelete
    Replies
    1. හිත ඇත්නම් වෙනමොනවද?

      Delete